ගෙදර බුදුන් අම්මා
- 2018-09-30 11:43:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දස මසක් කුස දරා මා මෙලොවට බිහි කළ මගේ ආදරණීය අම්මා ය. ඇය ඇගේ රතු රැධිරය කිරි බවට හරවා මා පෝෂණය කළා ය. ඇය මා හට හොඳ නරක කියා දී අධ්‍යාපනය ලබා දී මා දැනුමෙන් පෝෂණය කරයි. නිතර රසවත් පෝෂණීය ආහාර ලබාදී මගේ අම්මා මා පෝෂණය කරයි. අැය මා හට ලස්සන ඇඳුම් පැලඳුම් අන්දවා නිතරම මා පිරිසුදුව තබයි. අසනීපයක් ඇතිවූ විට ඇය මා ළඟින්ම සිට සුව වෙන තෙක් මා රුක බලා ගනියි.මගේ මවගේ එකම බලාපොරොත්තුව මා හොඳ පුරවැසියකු බවට පත් කිරීමයි. එම නිසා මගේ ගෙදර බුදුන් අම්මා යැයි මට සිතේ.
තූර්යා නෙතත්මි
8 ශ්‍රේණිය,
ර/මීපාගම ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
කලවාන.
Reply To:
Name - Reply Comment
0 Comments