Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජලය අපේ ජීවයයි

  • 2019-07-25 21:01:40
  • 0 Comments


අපේ ජීවිතයට බොහෝ ජලය අවශ්‍ය යි. එනම් පානය කිරීමට, සේදීමට, පිසීමට, පිරිසුදු කිරීමට, නෑමට අපට ජලය අවශ්‍ය වේ. මිනිස්  සිරැරේ වැඩිපුර ඇත්තේ ජලය යි. ආහාර හා බීම අප ශරීරයේ ජලය නිර්මාණය කරයි. අපේ ශරීරයෙන් ජලය දහදිය මගින් ද, හුස්ම පිට කිරීමෙන් ද ඉවතට යයි. අපේ සතුටට ද ජලය අවශ්‍ය වේ.  පිහිනීම, මල් වත්තට, ඔරැ පැදීම ප්‍රවාහනය වැනි ක්‍රියා සඳහා ජලය අවශ්‍ය වේ. ගහකොළවලට පවා ජලය නොමැති වුවහොත්  ඒවා මැලවී යයි.  දොඩම්, දෙහි, නාරං හා අනෙකුත් පලතුරැවල ඉස්ම ද ජලයෙන් සැදී ඇත.
    සතුන්ට, කුරැල්ලන්ට හා කෘමි සතුන්ට ද ජලය අවශ්‍ය වේ. මීහරක් පවා ජලයේ විසීමට ප්‍රිය කරති. අපබොහෝ විට පිපාසයට පානය කරන තැඹිලි, කුරැම්බාවල ද ඇත්තේ ජලය යි. විල්වල,  ඇළදොළවල ගංගාව බොහෝ මතස්‍යයෝ සිටිති.  ශාකවලට ජලය අවශ්‍ය වර්ධනයට , ශක්තියට හා පල ලබා දීමට යි.
    කාන්තාරයේ ඇති පතොක් ශාකයට ද ජලය අවශ්‍ය වේ. එම ශාකයට හෝ පඳුරට ජලය අවශෝෂණය කර ගැනිමේ ශක්තියක් ඇත. කාන්තාරයේ නැව ලෙස හඳුන්වනු ලබන ඔටුවාට ද ජලය අත්‍යවශ්‍ය වේ. ඔටුවාට අවශ්‍ය ජලය උගේ මොල්ලියෙහි රඳවා ගනී. අප සිටින පොළොවේ ද ජලය ඇත. පොළොව යට ඇති ජලය ළිං මගින් ලබා ගනී. ස්වාභාවික උණු ජල ළිං ද ඇත. අපට පෘථිවියේ භාවිතයට ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

පූජනී ධනුෂිකා
7 ශ්‍රේණිය,
සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, පිළියන්දල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.