Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජලය අපේ සම්පතයි

  • 2019-01-28 12:13:44
  • 0 Comments

ජලය අපට ඉතාමත් වැදගත් දෙයකි. ජලය මිනිසාට මෙන්ම ගහකොළවලටද අවශ්‍ය දෙයකි. ජලය නොමැතිව අපට ජීවත්වීමට නොහැකිය. වර්තමානයේ දී මිනිසා විවිධ ආකාරවලින් ජලය දූෂණයට ලක්කරයි. එම නිසා අපට හා සතුන්ට පරිභෝජනයට ගත හැකි ප්‍රමාණය සීමිතය. මුළු පෘථිවි තලයෙන් සියයට හැත්තෑවක් පමණ ජලයෙන් වැසී ඇත. එහෙත් එයින් මිරිදිය ජලය ඇත්තේ සුළු ප්‍රමාණයකි. අපගේ විවිධ අවශ්‍යතා සඳහා ජලය අවශ්‍ය වේ. ගංගා, ඇළදොළ, පොකුණු, වැව්, වේලි ජලය ඇති ස්ථානවලට උදාහරණ වේ. අතීතයේ ජීවත් වූ අතීත මිනිස්සු විවිධ උපක්‍රම යොදා ජලය රුක ගත්තෝය. ජලය රුකගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.

ආර්.ඒ.සෙනුර කවීන් රත්නායක
8 වැනි ශ්‍රේණිය,
කෑ/දෙහි රත්නාවලී මහා විද්‍යාලය,
මත්තමගොඩ, කන්නත්තොට.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.