ජල බිංදුවක ජිවිත කතාව
- 2018-11-30 21:39:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම හිටියේ නිවසක භාජන සෝදන බේසමේ. එයින් මම ගෙදර වගා පාත්තියට දැම්මා. වගා පාත්තියේ තිබූ ගසක මුල් මාව උරාගෙන ගස පෝෂණය වුණා. එයින් මම එළියට ආවේ ගසේ තිබුණු දල්ලකින්. මහ සුළඟක් හමන විට මම අහසට ගියා. එහිදි මා වගේ යාළුවෝ ගොඩක් හම්බවුණා. මම ඒ අය සමග හිටියා. වැස්සක් වැහැලා මම පොළොවට ආවා. නැවතත් මා ඉන්නේ ගෙදරක ළිඳේ. නැවතත් මා ගෙදර ජල කරාමයෙන් එළියට ඇවිත් ඉන්නේ උණුවෙවී තියෙන වතුර කේතලයේ.
කවීෂා නෙත්මිණි
6 ශ්‍රේණිය,
බල/ ගම්/පද්මාවතී ම.ම.විද්‍යාලය,
දෙකටන.
Reply To:
Name - Reply Comment
0 Comments