ජල සම්පත සුරකිමු
- 2019-03-01 11:58:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජලය මිනිසාට නැතුවම බැරි සම්පතකි. එදිනෙදා කටයුතුවල දී ජලය මිනිසාට අත්‍යවශ්‍යම සාධකයකි. මිනිසුන්ට පමණක් නොව මේ ලොව වෙසෙනා සියලුම ජීවින්ට ද ජලය අවශ්‍ය වේ. මිනිසාට ජලය නොමැතිව ජීවත්වීම අසීරැය. ඒත් මිනිසා මේ බව දැන දැනම ජල දූෂණය සිදුකරයි. පෘථිවි පෘෂ්ඨයේ පරිභෝජනයට ගත හැකි ජලය ප්‍රමාණය ඉතා අල්පය. එම නිසා අපි ජලය සුරුකීමට ඇපකැප වී වැඩ කරමු.
ශාලිත සඳුන් බණ්ඩාර
6 වැනි ශ්‍රේණිය,
නුගවෙල මධ්‍ය විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments