Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජල සම්පත සුරකිමු

  • 2019-10-24 11:24:55
  • 0 Comments

    ජලය යනු අපට අතුවත් බැරි නැතුවත් බැරි සම්පතකි.  ජලය  මිනිසාගේ ජීවය යි. ජීවයේ යහපැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි.
ගංගා ඇළ දොළ උල්පත් ආදියෙන් අපට ජලය ලබා ගත හැකි ය. එමෙන් ම වර්ෂාව මගින් ද අපට ජලය ලබා ගත හැකි ය.
    මිනිස් ක්‍රියාකාරකම් නිසා මේ වටිනා සම්පත දූෂණය වීමේ තත්ත්වයට පත් වී තිබේ. කර්මාන්ත ශාලාවලින් ජලයට අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ජලය දූෂණය වීමේ වේගය වැඩි වී ඇත. 
    අපට ප්‍රයෝජන ගැනීම සඳහා ජලය සියයට දශම බිංදුවයි එකක් පමණ ප්‍රමාණයක් ඇත. අප එම ජලය පරෙස්සමින් මෙන් භාවිත කළ යුතු ය. ජල කරාමය ප්‍රයෝජනයට ගැනීමෙන් පසු කරාමය වැසීම, ජලයට කැළිකසළ නොදැමීම මගින් ජල සම්පත සුරුකිය හැකි ය. 

හෂිනි නෙහාරා අතුකෝරාළ
6 ශ්‍රේණිය,
ර/සුමනා බාලිකා විද්‍යාලය, රත්නපුරය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.