ජාතික නාමල් උයන
- 2019-08-09 13:26:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් පුබුදු කරවන සුවදායක පරිසරයක මිහිරියාව ගතට සිතට කා වද්දන ස්ථානයකි. නා උයන ඔබ්බෙන් පිහිටි රෝස තිරිවානා කඳු පන්තිය දසොබා දහමේ විස්මිත නිර්මාණයකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම පිහිටි මෙම අපූර්ව පරිසර පද්ධතියේ වටිනාකම මිල කළ නොහැකි ය. ඓතිහාසික නටබුන් රුසකින් සමන්විතමේ පරිසර පද්ධතිය ශාක හා සත්ත්ව විවිධත්වයෙන් ද පොහොසත් භූමි භාගයකි. මෙවැනි ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට අප වග බලා ගත යුතු වෙමු.
සදීප දිල්හාන් ජයරත්න,
10 වැනි ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති විද්‍යාලය,
වේයනගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments