Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

    ඔමල්කා කියන්නේ හෝඩියේ පන්තියෙන් සමත් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න පටන්ගත්තු ලොකු බබෙක්. අවුරැදු දෙකක් දුවපු නටපු හෝඩියේ පන්තිය දමා යන්න දුක වුණත් ඔමල්යා ලොකු ඉස්කෝලෙට ගියේ ලොකු ආඩම්බරයකින්.
    ඒ වගේ ම රෝස මල් පෙත්තක් වගේ චූටි නංගි බබෙක් අම්මා ගෙදර ගෙනාපු හින්දා ඔමල්යා දැන් ලොකු අක්කා කෙනෙක්.
    දවසක් අම්මායි තාත්තායි නිවාඩු ගෙන ඔමල්යාව පාසල් යවන්නෙත් නැතුව චූටි නංගියා තිමල්යාවත් අරගෙන අලුත් කාර් එකෙන් ගමනක් ගියා. ඒ අත්තම්මලාගේ ගෙදර. එහේ ලොකු දානයක් ලු. ඉතින් ඔමල්යාගේ අත්තම්මාගේ ගෙදර නැදෑයන්ගෙන් පිරිලා. හැම තිස්සේ ම එක එක කෑම වර්ග ඔමල්යාටයි නෑදෑ යාළුවන්ටයි ලැබුණා. ඔමල්යා යාළුවොත් එක්ක සෙල්ලම් කළා. මඩ දූවිලි නාගෙන. එකපාරට ම ලොකු වැස්සක් වැටුණා. ඔමල්යායි යාළුවොයි ගෙට දිවුවා. හදිසියට දුවපු නිසා ඔමල්යා පඩියක් ළඟ පැටලිලා වැටිලා මඩ වළකට පෙරළුණා. ඔමල්යාට තරැ පොකුරක් ම පෙනුණා. දොස්තර මාමා තුවාලය මැහුවා. මීට පස්සේ හොඳට හැසිරෙන්න ඕනෑ කියලා ඔමල්යා තදින් සිතට ගත්තා.

සුහේලි කවිත්මා සේනාධීර
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය,
හෝමාගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.