දළදාව වැඩම වු රාජා කතා කරයි
- 2018-11-21 15:03:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර දළදා පෙරහැරේ උජාරැවෙන් ගමන් කිරීමට සෑම ඇසළ පෙරහැරක දීම මට අවස්ථාව ලැබුණි. බුදු රඳුන්ගේ වාම දළදාව තැන්පත් කර ඇති දළදා කරඬුව පිට මත තබාගෙන මම ගමන් කළෙමි. එදිනට මට ඉතා අලංකාර සළුපිළි අන්දවයි. විදුලි බුබුළුවලින් ද ආලෝකවත් කරයි. මෙතෙක් වේලා ඔබ සමග කතා කළ මම දළදාව වැඩම වූ රාජා හස්ති රාජයා වෙමි.
යූ.ජී.පියුමි සත්සරණි වීරතුංග
8 ශ්‍රේණිය,
විහාරමහාදේවී බාලිකා විදුහල,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments