Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන ඇසළ මහා පෙරහරේ අතීතයේ දළදා කරඬුව වැඩමෙව්වේ මා විසිනි. රාජා ඇත් රජු යන මාගේ නාමයට පවා ජනතාව ගෞරව දක්වති. නිර්මල බුදු දහම චිරාත් කාලයක් රුක ගැනීමේ අරමුණින් ශාසන ඉතිහාසයට සේවයක් කිරීමට ලැබීම ද මා ලැබූ භාග්‍යයකි. අද මා ජීවත්ව නොසිටිය ද සැමදා ජනතාවගේ සිත් තුළ මා අමරණීය වේ.
එවකට ලෝ වාසී සියල්ලන්ගේ ම ගරැ බුහුමන්  මැද මා දළදා කරඬුව වැඩමෙව්වේ නිහතමානි ආඩම්බරයෙනි. ආරක්ෂිතව මහත් ශ්‍රද්ධාවෙන් දළදා කරඬුව වැඩමෙව්වේ මාගේ වගකීම මම නිසියාකාර ව සිදු කළෙමි.
 වර්තමානයේ ඇසළ මහා පෙරහරේ දළදා කරඬුව වැඩමවීමට මම ජීවත්ව නොසිටිය ද තුසිත දෙව්ලොව සිට සාදුකාර දෙමින් පෙරහර පැවැත්වීමට ආශිර්වාද කරමි.

මලිඳු තීක්ෂණ
7 ශ්‍රේණිය,
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය,
මතුගම.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.