පරිසරය පණ මෙන් සුරකිමු
- 2019-01-21 14:45:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු අප පමණක් නොවෙයි, ගස්වැල් දියඇලි ජලාශ ගංගා සතුන් යන සියලුම දේ පරිසරය බව අප වටහා ගත යුතුයි. මිනිසා යනු බුද්ධිමත්ම සත්ත්වයා යැයි සිතා අප සැම දෙන ම පරිසරය විනාශ කරමින් සිටින බව දැනගත යුතු ය. අප පරිසරයට ආදරය කළහොත් පරිසරය ද පෙරළා අපට ආදරය කරනු ඇත. ජීවය රඳා පවතින්නේ පරිසරය නිසා බව අපි දැනගත යුතු වෙමු. සියලුම සොබාදහම් දායාද මෙන් ම මිනිසාද සොබාදහමට ගරැ කළ යුතු ය. අප එක ගසක් කැපුවොත් තවත් ගස් තුනක්වත් සිටුවිය යුතු ය. එවිට පරිසරයේ සුන්දරත්වය වැඩිවනවා පමණක් නොව , අපට හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් වායුව ද ඉතා පිරිසුදුව ලැබෙනු ඇත. පරිසරයට ආදරයෙන් සැලකිය යුතු ය. එවිට අපට සොබාදහමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙන බව ද අපි දන්නෙමු. එම නිසා පරිසරය පණ මෙන් සුරකිමු.
තේමාවි සෙත්මා විජේකෝන්
6 ශ්‍රේණිය,
බප/ජය/ විද්‍යාකර බාලිකා විද්‍යාලය,
මහරගම.
Reply To:
Name - Reply Comment
0 Comments