පරිසර සුන්දරත්වය
- 2018-04-17 16:58:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. මිහිතලය, වාතය, ගංගා, ඇළ දොළ ඇතුළු ජලධාරා ද සාගරය හා වෙරළ යන මේ සියල්ල පරිසරයේ ම කොටසකි. නෙත්කලු මල් පිපෙන, රසබර පල හැදෙන රමණීය තුරැලතා ද අයත් වන්නේ පරිසරයට ය. එබැවින් පරිසරය ස්වාභව ධර්මය නිර්මාණය කළ අනර්ඝතම දායාදය ලෙස හැඳින්වුවද වරදක් නැත. මේ පරිසරයෙහි මිනිස් අතින් නිමැවුණු බොහෝ දෑ තිබේ. වැව් අමුණු, වාරිමාර්ග, අභය භූමි, ආගමික ගොඩනැගිලි, නිවාස ආදි සියලු දේ ද අපේ පරිසරයට අයත් ය. අප හුස්ම ගන්නේ ද පරිසරයේ තිබෙන වාතයෙන් බව අමතක නොකරන්න. මෙතරම් අලංකාර, සුන්දර පරිසරයක වාසය කරන්න ලැබීම සැබැවින් ම අප ලද භාග්‍යයකි.
ඉසුරි කෞශල්‍යා ජයවික්‍රම
6 ශ්‍රේණිය,
කු/ රත්මල්ගොඩ මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments