පරිසර හිතකාමි කඩදාසිය
- 2018-04-17 17:01:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්තමාන පරිසර දූෂණයට හේතුවන කාරණා බහුල ය. එම කාරණා අතරින් විශාල වශයෙන් හානි පමුණුවන කර්මාන්තයක් කඩදාසි නිෂ්පාදනය යි. එයට හේතුව වනුයේ ඔබ අප මේ භාවිත කරන කඩදාසි සාදනුයේ විශාල වනාන්තර විනාශ කරමින් සහ ශක්තිය හා විදුලිය විශාල ලෙස වැය කරමින් ය. මෙම ක්‍රියාවලියේ දි විෂ රසායන ද පරිසරයට මුදා හැරේ. මේ විනාශය වළක්වා ගැනීමට කළ හැක්කේ පරිසර හිතකාමි කඩදාසි නිෂ්පාදනය කිරීමයි. අලි වසුරැ, කෙසෙල් පට්ටා, පිදුරැ මේ සඳහා යොදා ගැනේ. මෙම දේශීය කර්මාන්තය පරිසර හිතකාමි කර්මාන්තයකි.
ෂෙනාල් රාජපක්ෂ
8 ශ්‍රේණිය,
කු/මලියදේව ආදර්ශ මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments