පුංචි අපේ යුතුකම්
- 2019-07-26 09:56:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙලොව උපදින සෑම කෙනෙකු ම යුතුකම් ඉටු කිරීමට බැඳී සිටියි. අප සතු යුතුකම් රාශියකි. පුංචි අප අතින් නිවසේ දී මගතොට දී පාසලේ දී හා බස් රියේ දී යුතුකම් රුසක් ඉටු වේ. නිවසේදී අපි අම්මාට, තාත්තාට, ආච්චිට හා සීයාට උදවු කරමින් අපට යෙදී ඇති යුතුකම් ඉටු කරන්නෙමු.
මගතොටේදී අපි අසරණයන් දුටු විට හැකි පමණින් උපකාර කළ යුතු වේ. තව ද අනුන් අපහසුතාවට පත් විය හැකි කෙසේ ලෙලි, තැඹිලි කෝම්බ වැනි දෑ තැන තැන දැමීමෙන් වැළකිය යුතු වේ. පාසලේ දී අපි හොඳින් යුතුකම් පිළිබඳ ඉගෙන ගන්නෙමු. පාසලේ දී ඩෙස්ක්, පුටු හා පොදු දේපළ ආරක්ෂා කිරීම අපගේ යුතුකමකි. මිනිසා විසින් මිනිසාට යුතුකම් ඉටු කිරීම නිසා සමාජයේ පොදු යහපත උදා වේ.
රශ්මි තුර්ෂිමා
7 ශ්‍රේණිය,
ර/කෝන්ගස්තැන්න මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments