පුංචි දිය බුබුළ
- 2019-04-30 12:13:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවන් මග අතරින් පුංචි පුංචි දියබුබුළු එළියට එයි. එම දිය බුබුළු ඉතා ආසාවෙන් සෙමෙන් සෙමෙන් මිහිකත වෙතට පැමිණෙයි. පවන් මග අතරින් ආ පුංචි දිය බුබුළු මිහිකත විසින් උරා ගැනිණි. පසුව දිය බුබුළු පස යටින් වෘක්ෂලතාවන් විසින් උරා ගනී. සැහැල්ලුවෙන් ආශාවෙන් මිහිකතට පතිත වූ මේ පුංචි දිය බුබුළු වෘක්ෂය දිගේ ඉහළට ගමන් කරයි. දැඩි උෂ්ණත්වය හිරැ කුමරැගේ දැඩි රශ්මිය නිසා මේ පුංචි දියබුබුළු ඝනීභවනය වේ. මේ පුංචි දිය බුබුළු ඉතා ආසාවෙන් මිහිකතට පැමිණියත් ඉතා දුක්මුසුව නැවතත් තමන්ගේ වාසස්ථානය වූ පවන් මල අතරට ම ගමන් කරයි.
ජිත්මා කල්මලී
9 ශ්‍රේණිය, ර/ශාන්ත ඇග්නස් බාලිකා මහා විද්‍යාලය,
බලංගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments