පොත්
- 2018-05-29 12:05:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුණ නැණ වඩන්නට පොත හපනෙකි. විවිධ පාටින් විසිතුරැ හැඩයෙන් ඇති පොත් රාශියකි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් අප රට තුළ වැඩි වශයෙන් පොත් ලියැවී ඇත. හොඳ පුරවැසියකු වීමට හොඳ පොත් කියවිය යුතු ය. පොත් අපේ නෙත් වගේ රුකගත යුතු ය. ඒ පාසල් යන පුංචි අප පිටුපස ඇති මහා සෙවණැල්ල වන පොත් නිසා ය.
අදීෂා ඉඳුමිණි බණ්ඩාර
3 ශ්‍රේණිය,
කු/වැල්ලව මැදි මහ විදුහල,
වැල්ලව.
Reply To:
Name - Reply Comment
0 Comments