පොදු දේපළ සුරකිමු
- 2019-01-18 11:10:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොදු දේපළ කියන්නේ අපේ ම දේපළයි. පාසල්,පන්සල්,රෝහල්, රජයේ කාර්යාල, පොදු ප්‍රවාහන සේවා මේ හැම දෙයම ගැනෙන්නේ පොදු දේපළ හැටියට යි. පොදු දේපළ ගැන ජාතික වශයෙන් අප සැම එක සේ සිතීමට පුරැදු වියයුතු ය. පොදු දේපළට කරන හානි බොහෝම ය. ඒවා නම් උදේ සිට සවස් වනතුරැ කාර්යාලවල විදුලි බුබුළු දැල්වී තිබීම, විදුලි ස්වීච ගලවාගෙන යාම, බස්රථයේ ආසනවලට හානි කිරීම වැනි දේ ය.
අප පාසලේ උපකරණ ගැන සිතා බලන විට සමහර ළමුන් පුටුවක වාඩි වෙන්නේ කකුල් දෙකෙන් ය. තමන් ගැනත් සිතා අන් අය ගැනත් සිතා පොදු දේපළ සුරැකීමට පුරැදු පුහුණු වියයුතු ය.
මනීෂා චාරැනි
6 ශ්‍රේණිය,
මප/හැ/ ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලය,
හැටන්.
Reply To:
Name - Reply Comment
0 Comments