පොදු දේපළ සුරකිමු
- 2019-04-16 15:44:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොදු දේපළ යනු එක් අයකුට පමණක් නොව සියලු දෙනාගේ ම යහපත උදෙසා ඇති ස්ථාන හෝ භාණ්ඩ ය. ඒවා සාදා ඇත්තේ සමාජයේ අද සිටින පුද්ගලයන්ගේ යහපත සඳහා පමණක් නොව අනාගත පරපුර ද උදෙසා ය. අද සමාජය ඒ පොදු දේපළ විනාශ කළහොත් අනාගත පරපුරට ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වේ. දුම්රිය, බස්රිය ආදි පොදු දේපළවලට කරන අලාභහානි නිතරම දැකගත හැකි ය. ඒවාට අලාභහානි කිරීමෙන් අප කරන්නේ මුළු සමාජයට ම අයහපතකි.
දුලක්ෂිකා රණසිංහ
7 ශ්‍රේණිය
Reply To:
Name - Reply Comment
0 Comments