Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පොදු දේපළ සුරකිමු

  • 2019-06-17 10:37:49
  • 0 Comments

පොදු දේපළ යනු රජයෙන් ලබාදෙන රජයේ පරිත්‍යාග වේ. ළමුන් සඳහා පාසල් ද බාල මහලු සැමදෙනාටම රෝහල් ද රජය විසින් අපට ලබා දී ඇත. පොදු දේපළ ආරක්ෂා කිරීමට සිදු වී ඇත්තේ. අප සමාජය පොදු දේපළ විනාශකාරි ලෙස භාවිත කිරීම හා ළමුන් හට දී ඇති පාසල හා පාසලේ ඇති ඉගෙනීමට යොදා ඇති භාණ්ඩ විනාශ කරන බැවිනි.
පාසල අපගේ ප්‍රධාන පොදු දේපළකි. ඒ වගේම රෝහල ද එවැනි ය. එම ස්ථාන දෙකම ආරක්ෂා කිරීම හා රුකබලා ගැනීම අපගේ යුතුකමකි. එම ස්ථාන දෙක ආරක්ෂා කිරීමේ වැදගත්කම වනුයේ අනාගත පරපුරට දායාද කිරීමටත් නොව පාසලෙන් රටට හොඳ පුරවැසියන් ද රෝහලෙන් ලෝකය සුව කරන වෛද්‍යවරැන් ද සුවදායි පුද්ගලයන් ද ලෝකයට බිහි වේ.
මහජනයාගේ යුතුකම වනුයේ අපගේ පොදු දේපළ ආරක්ෂා කිරීමයි. පාසල රෝහල පමණක් ම නොව සියලු පොදු දේපළ ආරක්ෂා කිරීම ද අපගේ යුතුකම වේ.
අපගේ පොදු දේපළ ආරක්ෂා කිරීමට රට  හා ලෝකය එකතු වෙමු.   සමාදාන වෙමු. පෘථිවිය ආරක්ෂා කරමු.

චිනුරි සඳිත්මා
7 ශ්‍රේණිය,
ජනාධිපති බාලිකා විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.