බිඳෙන් බිඳේ ජලේ
- 2018-04-03 11:49:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොළොවට පතිත වන කුඩා වැහි බිංදු එකතු වී විශාල දිය ඇල්ලක්, ජලාශයක්, මහා ගංගාවක් බවට පත්වෙයි. දිය බිඳෙන් බිඳ එකතු වී වැටෙන විට කළය ද පිරෙයි. මෙයින් අපට ජීවිතයට සම්බන්ධ අත්දැකීමක් ද ඉදිරිපත් කෙරෙයි. බුද්ධියෙන් වැඩ කරන ඕනෑම කෙනෙකුට මෙම කියමනෙහි ගැඹුරැ අරැතක් වටහා ගැනීමට හැකිවෙයි.
හැම දෙයක් ම ඉතා කුඩා අවස්ථාවකින් ආරම්භව කල් යාමේ දී ව්‍යාප්ත වීමක් සිදුවෙයි. අපේ ජීවිතය ද කලල අවස්ථාවකින් ආරම්භ වී අවසානයේ වර්ධනය වීමත් සමගම සිඟිති දරැ පැටවකු වශයෙන් ලොවට බිහිවෙයි. අපේ වර්ධනය ද සිඟිත්තකු වශයෙන් සිට වැඩුණු ස්ත්‍රියක හෝ පුරැෂයකු බවට පත්කරයි. පළමු ශ්‍රේණියේ ‘අ‘ යන්න කියවන දරැවා ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාලය වශයෙන් විභාග පටිපාටිය ජයගෙන උගතකු බුද්ධිමතකු, උපාධිධාරියකු, ආචාර්යවරයකු, මහාචාර්යවරයකු ආදි වශයෙන් විවිධ තනතුරැවලට පත් වෙයි. ඒ ඇතැමෙක් විශ්ව කීර්තියට පත් වෙති.
දිනුෂි විරාජි රත්න
9 ශ්‍රේණිය,
මාර/ ශාන්ත මැතිව් ද්විභාෂා මහා විද්‍යාලය, දෙනියාය.
Reply To:
Name - Reply Comment
0 Comments