Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මගෙ ආදර අම්මා

  • 2017-10-11 12:11:39
  • 0 Comments

ලෝකයේ මට ඇති උතුම්  වස්තුව අම්මා ය. දසමසක් කුසේ තබාගෙන, පැමිණෙන බොහෝ දුක් සතුටින් දරා සිටින්නේ අම්මා ය. මා මෙලොවට බිහි වූ පසු මුලින් ම දකින්නේ ඇයගේ රෑපයයි. මම මුලින් ම කියන්නේඅම්මා යන වචනයයි. අම්මා මට ලේ කිරි කර පොවා පෝෂණය කරන්නේ මට කිසිවක් ම කර කියා ගත නොහැකි කාලයේදී ය. අපට ලෙඩ දුක් හැදුණ විට අම්මා  බොහෝ වෙහෙස විඳ මා ආරක්ෂා කරයි. කිසිදු පිළිකුලකින් තොරව අපේ කැත කුණු සෝදා පිරිසුදු කරන්නේ අම්මා ය. මා පාසල් යාමට පෙර මගේ ගුරැවරිය වි හොඳ නරක වෙන් කර දෙන්නේ මගේ අම්මා ය. ගෙදර බුදුන් ලෙස හඳුන්වන ඇය පූජනීයත්වයෙන් තැබිය යුතු ය. සැබැවින් ම සෙනෙහසේ උල්පත වන අම්මාගෙන් ලබන ආදරය වෙනත් කිසිවකුගෙන් ලබා ගත නොහැකි ය. එහෙත් මගේ ආදර අම්මා තරම් තවත් කෙනෙකු මේ ලොව දැක නැත. මගේ අම්මාට මම හැකි තරම් හොඳින් සලකමි.

රන්මිත් සන්තසූරිය
8 ශ්‍රේණිය,
ශාන්ත පීතර විද්‍යාලය,
කොළඹ 04.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.