මගෙ ආදර තාත්තා
- 2019-03-08 10:20:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ තාත්තා මට මෙලොව ඇති වටිනාම වස්තුව බව ආඩම්බරයෙන් පැවසිය හැකි ය. දුක සැප දෙක ම එකලෙස විඳ දරා ගැනීමට ඇති හැකියාව තාත්තා කෙනෙකු තුළ ඇති උතුම් ගුණාංගයකි. ඔහුගේ සෙනෙහස, ආදරය දරැවන්ට අගනා ශක්තියකි.ලෙඩ දුක් පැමිණි විට නිරතුරැ ළඟ ම සිටිමින් අපව රුකබලා ගන්නේ ඔහුයි.
මට හොඳ මඟ පෙන්වා දිමට අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ ඔහුයි. මගේ ආදර තාත්තා මට ඉතා ආදරෙයි. මමත් තාත්තාට ඉතා ආදරෙයි. තාත්තා මට ඉගෙනීමට උදවු කරයි. තාත්තා මට ඉගෙනීමට අවශ්‍ය පොත්පත් රුගෙන දෙයි. තාත්තා මට ඇඳීමට ඇඳුම් පැලඳුම් රුගෙන දෙයි. එබැවින් අපි ‘පිතු පාදං නමා මහං‘ කියා දෙහොත් මුදුන් දී තාත්තාගේ දෙපා නමදිමු.
තරැෂි දනීෂා අබේසිරිවර්ධන
5 ශ්‍රේණිය,
බප/හේ/ දොන් පේද්‍රික් මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments