Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මගේ අනාගත බලාපොරොත්තුව ගුරැවරියක වීමයි. ඒ සඳහා මම හොඳින් අධ්‍යාපනය ලබන්නෙමි. මම කැමති චිත්‍ර ගුරැවරයකු වීමට ය. 
ගුරැවරියක් වූ විට මම නියමිත වෙලාවට පෙර පාසලට යන්නෙමි. අනෙක් ගුරැවරැන් සමග සහයෝගයෙන් කටයුතු කරන්නෙමි. සවස් කාලවල අමතර ඉගැන්වීම් කර සිසුන්ට උදව් කරන්නෙමි.

සවින්දිකා මිහිදුනි
මො/ මහාචාර්ය සේනක බිබිලේ ආදර්ශ විද්‍යාලය, බිබිල.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.