මගේ පැතුම
- 2018-06-08 22:14:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයකු වීමයි. ඒ සඳහා මම මගේ උපරිමයෙන් ඇපකැප වී ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට අවශ්‍ය නිසි පුහුණුව ද ලබා ගනිමි.
මම අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වූ පසු අනෙක් රටවල් සමග තරග කොට ශ්‍රී ලංකාවට ජය ලබා ගැනීමට උත්සාහ ගනිමි.
ඔෂාන් නවංජන
6 ශ්‍රේණිය,
මෛත්‍රී මහා විද්‍යාලය, වෑවිට, බණ්ඩාරගම.
Reply To:
Name - Reply Comment
0 Comments