මගේ මනහර සිරිලක
- 2019-06-07 09:44:02
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සංස්කෘතික වටිනාකමක් ඇති රටක් වන ශ්‍රීලංකාව දිය ඇලි උද්‍භිද උද්‍යාන අභයභූමිවල නිදහසේ සැරසරන විසිතුරැ කුරැල්ලන් ආදියෙන් අලංකෘත ය. රට මැදින් ගලනා ගංගා දිය ඇලි ඇළ දොළ රටවාසීන්ගේ ගත සිත පිනවයි. එම නිසා සංචාරකයන්ගේ සිත් බැඳගෙන ඇත. අටමස්ථානය ඇතුළු පූජනීය ස්ථාන කාගේත් සිත් නිවාලයි. සියලුම ජාතීන් සමගියෙන් වෙසෙන මගේ මනහර සිරිලකට මම ආදරය කරමි.
ගවේෂ් භානුක සඳරැ
5 ශ්‍රේණිය,
බප/හෝ/ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments