මගේ රට සුන්දර දිවයිනකි
- 2018-03-30 11:34:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ රට සුන්දරත්වය ගෙන දෙන දෑ බොහොමයකින් පිරී තිබේ. මගේ රටේ පිහිටීම ද ඉතා මනහර ය. හිතකර ය. එයට හේතු වන්නේ බෙංගාල බොක්ක ආසන්නයේ පිහිටීම නිසා වසර පුරා වැසි ලැබීමයි.
මගේ රටට සුන්දරත්වය ගෙන දෙන දෑ බොහෝ ය. ඒවා අතරින් වැදගත් තැනක් උසුලන්නේ අපේ රටේ ඇති වනාන්තරයි. මෙම වනාන්තරවල නොයෙක් සතුන්ද ගහකොළද දක්නට ලැබේ. එමෙන් ම රටේ බොහෝ ස්ථානවල දක්නට ඇති ගංගා ද දිය ඇලි ද බොහෝ ප්‍රමාණයක් ඇත. ඓතිහාසික ස්ථාන මෙන්ම සුන්දරත්වයෙන් යුතු ස්ථාන ද මගේ රටේ බහුලව ඇත. එම නිසා අප දැන් සිටම අපේ රටේ සුන්දරත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු ය.
කවිඳු කෞශල්‍ය පතිරණගේ
6 ශ්‍රේණිය,
බප/ගම්/ ගලහිටියාව මධ්‍ය විද්‍යාලය,
ගණේමුල්ල.
Reply To:
Name - Reply Comment
0 Comments