මගේ සුදු අම්මා
- 2018-10-17 16:33:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ අම්මාගේ නම නාලිකා ප්‍රියදර්ශනී. මගේ අම්මාගේ ගම ගල්ගමුවයි. මගේ අම්මාගේ ආදරය මට හොඳට ලැබෙයි. අම්මා මගේ දියුණුව ගැන සිතයි. ඇය මට ආශිර්වාද කරයි. මා පාසල් යැවීම සඳහා ඉතා කැපවීමක් දරයි. ඇය මා හට ශිල්ප කියා දෙයි. ගෙදර බුදුන් හැටියට ද ඇය හඳුන්වයි. ඇය මගේ පාසල් කටයුතු සඳහා ඉතා මෙහෙයක් කරයි. මගේ අම්මා මට පණ වගේ ආදරෙයි.
ආර්.එන්.මලීෂා සත්සරණි
2 වැනි ශ්‍රේණිය, නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments