මගේ සුන්දර ගම
- 2019-07-19 14:56:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ ගම කොටගම යි. එය පිහිටා ඇත්තේ කඳුවලින් වට වූ භූමියක යි. නිල්වන් කුඹුර සහ ගලඔය නදිය ගමේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. ගම මැද පිහිටි පන්සල සහ ගලඔය නදිය ප්‍ර දේශය සශ්‍රීක කරවීමට බෙහෙවින් ම බලපායි.
දොරපොද කන්ද හරහා හමා එන මද සුළඟ නිල්වන් කුඹුරැ යාය හරහා ඇදී එන්නේ ඉතා දැකුම්කලු දර්ශනයක් මවා පාමිනි. ගම්වැසියන්ගේ ප්‍රධානතම රුකියාව ගොවිතැන යි. මගේ ගම තව තවත් දියුණු වේවා.
චමිඳු නෙත්සර ගුණරත්න
5 ශ්‍රේණිය,
මෙ/බි/ කොටගම ප්‍රාථමික විද්‍යාලය, බිබිල.
Reply To:
Name - Reply Comment
0 Comments