මම ඔරුවක නැගී ගඟ දිගේ ගමන් කළෙමි
- 2020-06-02 11:47:46
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම තාත්තා සමග ගමට ගොස් තොටුපල වෙත ගමන් කළෙමි. සැන්දා කාලය නිසා හිරු අවරදිගේ බැසයමින් තිබුණි. තොටුපළ වෙත පැමිණි අපි ඔරුවට නැග හබල් ගසමින් ගමන ඇරඹුවෙමු. ගඟ මැදට යන විට වතුර කැළතෙන ශබ්දය ඇසී මම බියට පත් වුනෙමි. සීතල මදනල ගත සිත ප්‍රබෝධමත් කළ අතර බිය සතුට රැඳි ඒ ගමන මට කිසිදා අමතක නොවනු ඇත.
------------------------------
ආර්. එම් අනුමි සහන්සා දින්සාරි රාජකරුණා
4 ශ්‍රේණිය G,
ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, අනුරාධපුර
Reply To:
Name - Reply Comment
0 Comments