Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මම ගංගාවක් වෙමි

  • 2018-10-19 09:50:32
  • 0 Comments

 කඳු මුදුනින් පටන්ගෙන සුන්දර වනාන්තර වෙල් යාය හා පර්වත මැදින් ගලා බසිනා මම අලංකාර ගංගාවක් වෙමි. මිහිරි හඬ නංවමින් පෙණ පිඬු නගමින් ගලන විට මගේ සුන්දරත්වය ගලන විට මගේ සුන්දරත්වය තව තවත් වැඩිවේ. මගේ සුන්දරත්වය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයෝ බොහෝ පැමිණෙති. ඔවුහු මා ගැන බොහෝ කතා පවසති. මම එවිට කෙත්වතු සරැ කර මිනිසුන්ගේ පමණක් නොව ගස්වැල් හා සතුන්ගේ ද ජීවය නංවාලීමට උපකාරී වෙමි.  මාළුන් මෙන්ම කිඹුලන් වැනි තවත් සතුන් මා හා ගැවසේ. පුංචි දිය පහරකින් පටන්ගෙන මහා මුහුදට මා ගලා බසින්නේ විශාල ගංගාවක් ලෙසිනි.
මා කොපමණ අලංකාර වුවත් මිනිස්සු විසින් පොලිතීන් ප්ලාස්ටික් බෝතල් වැනි අපද්‍රව්‍ය දමමින් මගේ සුන්දරත්වය විනාශකර දමති. එවැනි දේ නොකර මගේ සුන්දරත්වය සැමදා රුක ගැනීමට උපකාරි විම ඔබ සැමගේ යුතුකමකි. 

සෙස්මි දර්ශිකා
7 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය,

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.