මම පොල් ගසක් වෙමි
- 2019-04-30 12:11:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම මුහුදු වෙරළට වඩාත් කැමැත්තක් දක්වමි. මම සරැවට උසට වැඩී ඇත් පොල් ගසක් වෙමි. මුදුන් මුලක් නොමැති මම තාල වර්ගයට අයත් වෙමි. මා සතු පලය ඔබට රසවත් බීමක් ලබාදී ඔබේ පිපාසය සංසිඳුවමි. මා සතු සියලුම කොටස් ප්‍රයෝජනයට ගත හැකි නිසා ‘කප්රැක‘ ලෙස ද හැඳින්වේ. මාව විනාශ කිරීමට පොල් කුරැමිණියා බලා සිටීම මට මහත් දුකකි.
පී. එම්. නුවනි ඉමේෂා
5 ශ්‍රේණිය,
මො/බුදුරැවගල ප්‍රාථමික විද්‍යාලය, වැල්ලවාය.
Reply To:
Name - Reply Comment
0 Comments