මම වැහි බිඳුවක් වෙමි
- 2019-10-01 09:38:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම මිණි කැටයක් සේ ඇද හැලෙන පුංචි වැහි විඳුවක් වෙමි. මම පුංචි වැහි බිඳුවක් සේ ඇද හැලුණ ද පරිසරයට ම ගෙන දෙන්නේ මහත් සේවයකි. වියළී ගිය ගස්කොළන්වලට නව ජීවයක් ලබා දීමට මට හැකියාවක් ඇත. ගස් කොළන්වලට මෙන් ම සතා සිවුපාවාට ද මාගෙන් සිදුවන්නේ මහඟු සේවයකි. පරිසරයට හානි නොකර එය සුරුකීමට හැකි නම් ඔබට ද මාගෙන් අත්වන සේවය විශාල ය.
අනුෂි එරන්දතී කරැණාසිංහ
5 ශ්‍රේණිය,
මහ/අටබාගේ උඩගම මහා විද්‍යාලය,
ගම්පොළ.
Reply To:
Name - Reply Comment
0 Comments