මවට පියාට සලකමු
- 2019-08-22 12:38:54
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අප මෙලොවට බිහිකර ලේ කිරිකර පෙවූ මවටත් දහඩිය වගුරමින් දුක් මහන්සි වී අප පෝෂණය කළ පියාටත් සැලකීම උතුම් ගුණාංගයකි. අප මවු කුසට පැමිණි දා පටන් අනේක දුක් විඳිමින් දිවා රූ නිදි වරමින් අපට කරදරයක් වේ යැයි සිතා උණුවෙන් කෑමක්, බීමක්වත් නොකා අප කුසේ සිටින විට මහත් අපහසුතාවයෙන් දස මසක් කුසදරා සිට අනේක දුක් විඳිමින් අපව මෙලොවට බිහිකළ දා පටන් ටිකින් ටික බහතෝරන විට හොඳ නරක කියා දෙමින් සෙවණැල්ලක් මෙන් සෑම මොහොතකම අප ළඟින් සිටි මවත් අපට අඩුපාඩු නොකර අපට අවශ්‍ය සෑම දෙයක්ම ලබාදුන් පියාවත් අද සමාජයේ දරැවන් නොසලකා හරින්නේ මන්ද ? අද සමාජයේ මාපියන් වැඩිහිටි නිවාසවල තනිකර දමා යන්නේ කෙසේද ? මින් ඉදිරියට මාපියන්ට අපි මෙසේ නොකිරීමට වගබලා ගනිමු.
ඒ.ආර්.එම්.තිසර මිහිරංග
7 වැනි ශ්‍රේණිය,
බප/හෝ/හෝමාගම මධ්‍ය මහ විදුහල, හෝමාගම.
Reply To:
Name - Reply Comment
0 Comments