මහමග තනිවූ බලු පැටවු
- 2019-02-06 16:10:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම මගේ යහළුවන් සමග සෙල්ලම් කරමින් සිටියෙමි. මට කාණුවක් අසලින් අමුතු හඬක් ඇසුණි. මම එය බැලීමට යන විට දක්නට ලැබුණේ සුරතල් බලු පැටවු දෙදෙනෙකි. එකෙක් ගැහැනු සතෙකි. අනෙකි පිරිමි සතෙකි. ගැහැනු සතා ළා දුඹුරැ ය. මම උන්ව අම්මාට පෙන්වුවෙමි. එහෙත් අම්මා මොවුන් හදා ගැනීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ටික කාලයකින් අම්මා ද මොවුන්ගේ සුරතල් වැඩ දැක කැමති වූවා ය.
දෙව්මි සිදුරංගා
7 ශ්‍රේණිය,
බප/ජය/ ගොතටුව මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments