මහ වැසි ඇද හැලෙන විට
- 2018-08-30 15:51:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහා වැස්සක් ඇද හැලෙන විට සිතට දැනෙන්නේ පුදුමාකාර සිසිලසකි. මගේ යහළුවන් මට කතා කරන දේවල් පවා ඇසෙන්නේ නැති තරමි ය. වැසි වසිනවිට ටකරමට වතුර එක තාලයකට වැටෙන හඬට මම සවන් දෙමි. මහ වැස්සක් වසින විට ගස්වැල් ඇඹරී ඒ මේ අත වැනෙයි. මහ වැස් ස දෙස බලා සිටින විට ඉතා චමත්කාර ය.
අයේෂා පූර්ණිමා
4 ශ්‍රේණිය,
උඩගම මහා විද්‍යාලය, මහ අටබාගේ.
Reply To:
Name - Reply Comment
0 Comments