මා ඇසූ බණ කතාවක්
- 2018-09-02 11:35:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙව්රම් වෙහෙර වැඩසිටින බුදු හාමුදුරැවෝ දවසක් පිඬුසිඟා වඩින විට ළමයි පිරිසක් ගල්මුල් අරගෙන නොසන්සුන්ව සිටියා. උන්වහන්සේ ඒ දැක ඒ ළමයින්ගෙන් ළමයි ඔය මොකෙක්ද කියා ඇසුවා. නයෙක් කියා ඔවුන් පිළිතුරැ දුන්නා. ඔය නයාට කරදර කරන්නෙ ඇයි කියල බුදු හාමුදුරැවො ඔවුන්ගෙන් ඇහුවා. ඌ කෑවොත් අපව මැරෙනවා කියල ඒ ළමයි කිව්වා. ළමයිනේ ඔයාලා ගෙදර යන්න. නයා ඔයාලට කරදරයක් කරන්නෙ නෑ. ඌ කැලේට යයි. ඔයාලට කවුරැහරි දණ්ඩකින් ගැහැව්වොත් ඔයාලට රිදෙනවා. ඒ හින්ද අපේ සැප පිණිස සතුට පිණිස සතෙකුටවත් හිංසාවක් කරන්න හොඳ නෑ. මෙහෙම කියල බුදු හාමුදුරැවො ළමයින්ට අවවාද කළා. ඒ ළමයි බුදු හාමුදුරැවන්ගෙ අවවාදය අහල ගොඩක් සතුටු වුණා. ඒ විතරක් නෙමේ එයාල ඔක්කොම සෝවාන් වුණා.
කුඹුරැගම කළ්‍යාණසිරි හිමි
සිරි සුමනනන්ද පිරිවෙන,
මුල්ලේරියාව.
Reply To:
Name - Reply Comment
0 Comments