මා ඉපදුණු රට අගේය
- 2018-11-02 21:33:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා ඉපදුණු රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයේ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරැදාවලිය ද භාවිත වේ. මගේ රට ආසියාවේ ඇති දියුණු වෙන රටකි. ඉතා අලංකාර රටකි.
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන ජාතීන් නිසා අපේ රට නොසන්සුන් විය. අතීතයේ එවන් පරිසරයක් තිබුණ ද අපගේ විරැ දරැවෝ රට ජාතිය නිදහස් කරගත්හ.
සුන්දර දියඇලි, ගංගා, පොකුණු,වැව්, ඇළ දොළ නිසා මගේ රට ඉතා මනස්කාන්ත ය. රට වටටම විවිධාකාර මාළුන් නොයෙක් මල්වර්ග පිපුණු මල් ගස් මේ අලංකාරය වැඩි කරයි. සමසීතෝෂ්ණ දේශගුණය නිසා මිනිසුන් දැඩි පීඩාවකට ලක්නොවේ.
සාරධර්මවලින් පිරිපුන් ජන සමාජයක් බිහිවී ඇති නිසා ඉතා කරැණාවන්ත මිනිස්සු එකිනෙකා සහයෝගයෙන් මෙහි ජීවත් වෙති.
රුමෙන් තත්සිළු
7 ශ්‍රේණිය,
රාහුල විද්‍යාලය,
මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments