මා කැමතිම ක්‍රීඩාව
- 2019-05-03 10:09:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම මගේ මිතුරන් සමග එක් වූ විට ක්‍රිකට්, බැඩ්මින්ටන් යන ක්‍රීඩා එළිමහනේ ද කැරම්, දාම්, චෙස් යන ක්‍රීඩා ගෘහස්ථව ද කරයි.
මේ අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාවටයි. මෙය අද අප රටේ ජනප්‍රිය ක්‍රීඩාවයි. ඒ පමණක් නොව මෙය ලෝකයේ බොහෝ රටවල ද ජනප්‍රිය ක්‍රීඩාවකි.
මෙම ක්‍රීඩාව ලෝකයේ පැතිරී යාම නිසා මෙය ජාත්‍යන්තරයට ද පැමිණ ඇත. බැඩ්මින්ටන් ක්‍රීඩාව මගින් දක්ෂතා ලබා ජයගත් අවස්ථා රෑපවාහිනියේ දක්නට ලැබේ. මේවා මා බැඩ්මින්ටන් ක්‍රිඩාව ප්‍රිය කිරීමට හේතු වේ.
මෙම ක්‍රීඩාවට දක්ෂ අය බොහෝ සිටිති. මගේ බලාපොරොත්තුව එවැනි දක්ෂ ක්‍රීඩකයකු වීමටයි.
ඔනෙලි වත්මාවි ජයවීර
8 ශ්‍රේණිය,
ආනන්ද ශාස්ත්‍රාලය, මතුගම.
Reply To:
Name - Reply Comment
0 Comments