මා කැමතිම ක්‍රීඩාව
- 2019-06-07 10:46:20
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිවීම, පැනීම වැනි නොයෙකුත් චලන උපයෝගී කර ගනිමින් නිරෝගිමත් බව, උද්‍යෝගයත්, සතුටත් ලබා ගැනීමට උපයෝගී වන ක්‍රියාකාරකම් ක්‍රීඩා ලෙස හැඳින්වේ. සංවිධානාන්මක ක්‍රීඩා වන්නේ නෙට්බෝල්, වොලිබෝල්, ෆුට්බෝල් වැනි ක්‍රීඩා යි.
ඒ අතරන් මගේ ප්‍රියතම ක්‍රීඩාව වන්නේ නෙට්බෝල් ය. නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ වූයේ ඇමරිකාවේ ය. ශ්‍රී ලංකාවට නෙට්බෝල් ක්‍රීඩාව හඳුන්වා දෙන ලද්දේ ජෙනී ග්‍රීන් මහත්මිය විසිනි. කාන්තාවන් අතර වඩාත් ම ප්‍රචලිත ක්‍රීඩාවකි.
එක් පිළකට හත්දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් එකවර එක පිටියක ක්‍රීඩා කරති. ඉතා උද්‍යෝගිමත් , ක්‍රියාශීලී , සතුට උපදවන මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනප්‍රියතම ක්‍රීඩාවකි.
අසිත්මා දින්මලී පතිරත්න
8 ශ්‍රේණිය,
හලා/සේනානායක ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments