මා කියවූ රසවත්ම පොත
- 2019-05-03 10:20:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා කියවූ රසවත්ම පොත මඩොල් දූව යි.එම පොත රචනා කරන ලද්දේ හෙළයේ මහා ගත්කරැ‘ වන මාර්ටින් වික්‍රමසිංහ මහතා විසිනි. ගමේ මුදලාලි කෙනෙකුගේ දරැවකු වූ උපාලි මෙහි ප්‍රධාන චරිතය වේ. ඔහු තම ගෙදර වැඩ කරන ජිනපාල හා යහළුවන් සමග එක්ව දඟ වැඩ කරයි. එම අවස්ථාවේදී උපාලිගේ පියා ඔහුව ගමෙන් පිට පාසලක ගුරැවරයකුගේ නිවසේ නවත්වයි. එහිදීත් දඟ වැඩ කරයි. එවිට ඔහුගේ පියා ඔහු මග්ගොන යවන්නට සැරසයි. එය දඟ ළමයින් සඳහා ම ඇති නිවාසයකි. එම නිසා ඔහු ජිනපාල සමග මඩොල්දූවට පැන යයි. මෙය නිර්භය අධිෂ්ඨානය පෙන්වා දෙන කතාවකි. සැමදාටම මෙය මාගේ රසවත් ම පොතයි.
තරිණි ලිමංසා
8 ශ්‍රේණිය,
මධ්‍ය මහා විද්‍යාලය,
පිළියන්දල.
Reply To:
Name - Reply Comment
0 Comments