මා කියැවූ රසවත් ම පොත
- 2019-08-09 09:40:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මම මේ වන විට බොහෝ පොත් කියවා ඇත්තෙමි. පුංචි කල්ලිය, බෙරගල කන්දේ නිධානය, බැද්දේගම, මගුල් කෑම, හීන්සැරය, මඩොල්දූව ඒවා අතරින් කිහිපයකි. මෙම පොත් අතරින් මම කැමති ම පොත වන්නේ මඩොල්දූව යි. මෙය රචනා කර ඇත්තේ කොග්ගල උපන් හෙළයේ මහා ප්‍රඥයා යන විරැදාවලිය ලත් මාර්ටින් වික්‍රමසිංහ මහතා ය. උපාලි සහ ජිනපාල මෙම නවකතාවේ ප්‍රධාන චරිත වේ. මොවුහු තමන්ට එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙති. මෙම නවකතාව ගොඩ නැගී ඇත්තේ සුන්දර ළමා ලොව පදනම් කරගෙනයි.
චින්තන ප්‍රසාද් වික්‍රමසිංහ
8 ශ්‍රේණිය,
අ/හබරත්තාවල විද්‍යාලය,
හබරත්තාවල.
Reply To:
Name - Reply Comment
0 Comments