මා කියැවූ හොඳම පොත
- 2019-03-22 13:53:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා කියැවූ හොඳම පොත වන්නේ මඩොල්දූව යි. පොත් අපේ නෙත් වගේ යන අර්ථයෙන් කියැවෙන්නේ පොත් රුක ගත යුතු බවයි. මඩොල් දූව රචනා කර ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහ මහතාය. පල්හොරැ, මුහුදු ගිය හැටි, ළමයින්ගේ හටන, මගඩි නැටුම, කජු කොල්ලය වැනි රසවත් කතා මඩොල් දූවේ ඇතුළත් වේ. මෙම පොතේ කතා ගොඩාක් තිබේ. එම කතා සුන්දර ය. ත්‍රාසජනක ය.
මෙම පොත සිංහල, ඉංග්‍රිසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම ඇත. එහි ඇති කතා අතරින් වඩාත් ම මගේ සිත් ගත්තේ කජු කොල්ලයට යි. පරිච්ඡේද 10කින් යුක්ත මෙම පොතේ 4 වැනි පරිච්ඡේදය වන්නේ කජු කොල්ලය යි. උපාලි, ජින්නා සහ තවත් ළමුන් පිරිසකි. එම ළමයින් ජීවත් වූ ගම ඉතා සුන්දර ය. ගම වටකර තිබූ මුහුද ගමේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.
මඩොල්දූව නම් ග්‍රන්ථයේ කතා අපට මහත් සේ ආදර්ශ සපයයි.
ඉමේෂා සංදීපනී මාරසිංහ
9 ශ්‍රේණිය,
කු/ජනාධිපති බාලිකා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments