Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මා දුටු සිහිනය

  • 2020-07-03 09:20:21
  • 0 Comments

එක දිනයක ක්‍රීඩා පිටියකට ගොස් මගේ යාළුවොයි මමයි ක්‍රිකට් ගැසුවෙමු. කික්‍රට් ගසන විට බෝලය කැලයට ගියේය. මම බෝලය ගැනීමට යෑමේදී ඒ අසල තුවාල වුණු පරෙවියෙක් බිම වැටී සිටියේය. තුවාල වූ ඒ පරෙවියා අතට රුගෙන ගොස්දොස්තර කෙනෙකුට පෙන්නුවෙමි. දවස් දෙකකින් පරෙවියාව සුවකර අපට දුන්නේය. 
අපි නැවත කැලයට ගොස් පරෙවියා නිදහස් කිරීමේදී එක පාරටම පරෙවියා සුරංගනාවියක් බවට පත්විය. අපි පුදුමයට පත්වුණෙමු. සුරංගනාවිය තමාට උදවු කිරීම පිළිබඳ අපට ස්තුතිය පුද කරමින් තෑගි ද දී පිටවී ගියාය. එහෙත් හදිසියේ ම මගේ අම්මා පාසල් යාමට ප්‍රමාද වෙනවා කියමින් මාව අවදි කළාය.  මෙතෙක් වේලා මා දැක ඇත්තේ සිහිනයකි.

මනුල සත්සර කරැණාගම
7 ශ්‍රේණිය,
මහ/විද්‍යාර්ථ විද්‍යාලය,
මහනුවර.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.