මා සිත්ගත් වීරයා
- 2019-03-12 17:05:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා කැමති වීරයා මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාවතුමා ය. රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව එතුමාගේ සම්පූර්ණ නම ය. එදා ඉංග්‍රීසි ගිවිසුමෙන් පසු අපේ රට යටත් විජිතයක් බවට පත් විය. එහෙත් සිංහලයෝ ඉංග්‍රීසින්ට විරැද්ධව කැරලි ගැසූහ. 1818 පළමුවරට ආරම්භ කළ ඌව වෙල්ලස්ස කැරුල්ල ඉතා බලගතු කැරුල්ලක් විය. එදා සටනේ නායකත්වය ලබා ගත්තේ කැප්පෙටිපොළ මහ දිසාව තුමා ය. එතුමා සටනින් ජය ගත්තේ ය. එහෙත් ඉංග්‍රිසීහු කැප්පෙටිපොළ දිසාව අල්ලාගෙන මරණ දඬුවම දුන්හ. ‘එක කඩුපහරින් හිස ගසා දමනු‘ එතුමා නොබියව අණ කළේ ය. එතුමා මා කැමතිම වීරයා වීමට හේතුව රට බේරීමට කැරලි ගසා ජයගත් නිසා ය.
චමිඳු නෙත්සර ගුණරත්න
5 ශ්‍රේණිය,
මො/බි/කොටගම ප්‍රාථමික විද්‍යාලය, බිබිල.
Reply To:
Name - Reply Comment
0 Comments