මා හැරදා ගිය ආදර තාත්තේ
- 2018-10-01 16:11:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අපේ පුංචි පවුලට පසුගිය මාසයේදී එක්තරා දිනයක මුහුණ දෙන්නට වුණා දුක්කම්කටොලු පිරි ශෝකජනක සැඩ සුළඟකට. ‘තාත්තා‘ යැයි කියා පණපිටින් අමතන්න පුද්ගලයකු මෙලොව ඉතිරිනොකර දින තුනකින් දුක, ශෝකය, තනිකම, ප්‍රශ්න පමණක් දිවියට එක්කොට සැඩ සුළඟ පහව ගියා. මෙලොව ගමනාන්තයට පා තැබූ ඔබ සුරලොවට ගොස් මා දෙස බලනවාද? සක්දෙව් රජුනි, මගේ තාත්තාට ඔබේ ඔය සුරලොව ඇති ඉහළම සැප ලබා දෙනු මැනවි! සුරලොව වෙසෙන අතරතුරදි මෙලොවට වැඩ මගේ සිත සනසන්න ආදර පියාණනි.
තමුදි මල්ෂිකා
9 ශ්‍රේණිය,
බප/ගම්/ සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලය,කිරිඳිවැල.
Reply To:
Name - Reply Comment
0 Comments