මිතුරා
- 2019-06-07 09:45:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්මා හා තාත්තා අපට ආරක්ෂාව ආදරය පෝෂණය යනාදිය දායාද කරති. අයියා හා අක්කා අපව නිවැරුදි මග ඔස්සේ යවමින් ආදර්ශවත් ලෙස ක්‍රියා කරති. එවිට මල්ලි හා නංගි අපගේ ආදරය රුකවරණය දැනුම ලබමින් අපගේ ආදර්ශවත් ක්‍රියා ඔස්සේ නිවැරුදි මගකට එළැඹෙති. මව පියා සහෝදර සහෝදරියන්ගෙන් වෙන්ව පාසලට ගිය විට අපට උදවු කිරීමට මෙන්ම අපව පරාජය කිරීමිට බලා සිටින මිතුරෝ හමු වෙති. ඒ මිතුරන් අතරින් සැප පතා පැමිණෙන අනුන්ට කරදර කොට සතුට ලැබීමට බලා සිටින මිතුරා නරක මිතුරා ය. අපගේදුකේ දී මෙන් ම සැපේ දීත් ළඟින් සිටින අන් අයට උදවු කිරීමට බලාසිටින විශ්වාසවන්ත පරාර්ථකාමි මිතුරා හොඳ මිතුරා ය. මේ දෙපිරිසෙන් හොඳ මග තෝරාගෙන යන පිරිසට එක්වීමෙන් සාර්ථකත්වය දියුණුව ලබා ගත හැකි ය. එලෙසම අප ද සාර්ථකත්වයට දියුණුවට පත් වූ පසු අපගේ මවුපියන් සහෝදර සහෝදරියන් ඥාතීන් මෙන් ම හොඳ මිතුරන්ව ද අමතක නොකළ යුතු ය.
මානෙත් තිනුර
10 ශ්‍රේණිය,
බප/ජය/ ආදර්ශ පිරිමි විද්‍යාලය, මාලබේ.
Reply To:
Name - Reply Comment
0 Comments