මොර සූරන වැස්ස
- 2019-06-07 10:44:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආලෝකවත් රුස් විහිදුවමින් සිටි සූර්යයා කෙමෙන් කෙමෙන් සැඟවී යන්නට විය. මුළු පරිසරය ම අන්ධකාරය පැතිර ගියේ ය. ගස්කොළන් ගැලවී යන්නට මෙන් වේගවත් සුළං හමන්නට විය. ලෝකය විනාශ වෙන්නාක් මෙන් වැහිලිහිණි නාදය රුව්දුණි. දොඹ ගෙඩි වැටෙන්නාක් සේ වතුර බිංදු හෙමින් හෙමින් පොළොවට පතිත විය. එය ඉතා වේගවත් වී වහල හිල් කරන්නට මෙන් සැරසිණ. මුළු මිදුල ම මඩ වළක් මෙන් දිස් විය. මොර සූරන වැස්සේ භයානක බව සැම සිත් තුළ ජනිත විය.
පූර්ණිමා සිතුමිණි
8 ශ්‍රේණිය,
හලා/ වෙන්/ බෞද්ධ බාලිකා විද්‍යාලය,
කිරිමැටියාන.
Reply To:
Name - Reply Comment
0 Comments