රජුන් පණ සේ රුකි දන්තධාතුව
- 2019-01-07 13:57:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ක්‍රිස්තු වර්ෂ 313 දී අනුරාධපුර කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස ගුහශිව රජුගේ දියණි වූ හේමමාලා කුමරියත් බෑණනුවන් වූ දන්ත කුමරැත් විසින් මෙරටට රුගෙන ආ දන්ත ධාතූන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ජාතික මෙන් ම ආගමික සංකේතය බවට පත් ව ඇත.
අතීතයේ රට පාලනය කළ සැම රජකෙනෙකුට ම රටේ රජු තමා බව තහවුරැ කිරීමටත් රාජ්‍යත්වය සංකේතවත් කිරීමටත් මූලික සුදුසුකම වූයේ දළදා වහන්සේ තම භාරයේ තිබීමයි. වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජකල දළදා මන්දිරය නිම කොට ඇත. 
දළදා වහන්සේට ගරැ සැලකිලි වශයෙන් සැමවසරකම ඇසළ පෝ දින පැරණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහර පවත්වයි. දන්ත ධාතූව තැන්පත් කර ඇති මාලිගාවත් ඇසළ පෙරහරත් අපේ ජාතික උරැමයන් වන අතර එය අපේ අනාගත පරපුර උදෙසා ද රුකබලා ගැනීම ජාතික යුතුකමකි.
විනෝමි දෙව්සඳි රත්නායක
10 ශ්‍රේණිය,
මහ/මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments