Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රස පලතුරු කමු

  • 2019-03-01 12:00:51
  • 0 Comments

පලතුරැ යනු අප ආහාරයට ගැනීමට කැමති රසවත් තවත් ආහාරයකි. මේ අවට වටපිටාවේ අඹ, රඹුටන්, මිදි, පේර, නෙල්ලි, කෙසෙල්, අන්නාසි, ගස්ලබු ආදි දේවල් පලතුරැ වර්ග තිබේ. මෙම පලතුරැ ආහාරයට ගැනීමෙන් ශරීරයට ශක්තිය, නුවණ, පෝෂණ සංඝටක හොඳින් ලැබේ. පලතුරැ මිහිරි රසකි. තවත් පලතුරැ ඇඹුල්, කහට, තිත්ත රස ගනී. මේ පලතුරැවලින් සමහර පලතුරැ වසරේ එක් කාලයකට පමණක් සෑදේ. ඒ නම් අඹ, රඹුටන් ආදි පලතුරැය. වසරේ එක් කලක දී ඵල දරන සමහර පලතුරැ කල් තබා ගැනීමට උපක්‍රම යොදයි. පලතුරැවලින් සලාද, බීම සාදයි. මේවා කෑම කා අතුරැපස වශයෙන් ගනී. වෙනත් රටවලින් ද ඇපල් මෙරටට ගෙන එයි. වෙළඳපොළේ ඇති පලතුරැ ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය ඉසින බැවින් අපි ගෙවත්තේ වගා කළ සෞඛ්‍යාරක්ෂිත පලතුරැ ගැනීමට හුරැවෙමු.

එච්.ආර්.මලීෂා කුමාරි හඳගම
8 වැනි ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.