රාත්‍රි සඳ
- 2019-06-07 10:51:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඈත අහසේ සඳ එළියෙන් මුළු පරිසරයම එළිය කරමින් හඳ මාමා එබී බලයි. අහස පුරා සඳ වටකරගෙන තරැ පොකුරැ මල් වට්ටියක් මෙන් අපට පෙනේ. තවද සඳ බෝලයක් මෙන් හා තවත් විටෙක අඩකවයක් මෙන් ද අපට පෙනේ. රාත්‍රි අහසේ සඳ බැලීමට මම ආශා කරමි.
සංසලා සාරංගි
4 ශ්‍රේණිය,
කු/වැල්ලව මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments